ස්ටොක්හෝම් හි ට්‍රක් රිය ප්‍රහාරයක්? : "3ක් මරුට"

Image copyright AFP
Image caption ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පොලිසිය සැකකරයි

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර වෙළෙඳ ගබඩාවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කිරීමේ හේතුවෙන් අවම තරමින් තිදෙනෙකු මියහන්නට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි හඬද ඇසුණු බව වාර්තා වේ.

පොලීසිය විසින් නගරයේ කොටසක් ආරක්ෂක බාධක යොදා වෙන්කරනු ලැබ ඇත.

මූලික වාර්තා පවසන ආකාරයට පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

මෙය හිතා මතා සිදුකළ ප්‍රහාරයක්ද යන්න පිලිබඳ තවමත් සනාථ වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර