වැසි කඳුලට දියවුණු රන් සෑයක්

වැසි කඳුලට දියවුණු රන් සෑයක්

මියන්මාරයේ මධ්‍යම ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇද හැළුණි.

හදිසියේම ගං දෑල බිඳගෙන මහා ජල කඳ ගලන්නට විය.

ගං ඉවුරේ තිබූ දාගැබ ද ගඟට ගිලා බසින්නට පටන් ගත්තේය.

මෙම දාගැබ ඉදි කරන ලද්දේ 2009 වසරේදී ය.

මේ මාසය තුළ ඇතිවූ ගංවතුර උවදුරට ගොදුරු වී දෙදෙනෙකුවත් මරණයට පත්වී ඇති අතර 90,000ක් පමණ ජනතාව අවතැන් වී සිටිති.

දාගැබ දියඹේ සැඟවෙන ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වෙයි.