කොන්ඩමයකට, ගර්භනී මවකගේ දිවි බේරීමට හැකියි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොන්ඩමයකට, ගර්භනී මවකගේ දිවි බේරීමට හැකියි

ලොව පුරා සෑම මිනිත්තු දෙකකට වරක් ගර්භනී හෝ දරු ප්‍රසූතියේ යෙදෙන මවක් මිය යන බව නිල වාර්තා පෙන්වා දෙයි.

දරු ප්‍රසූතියේ සහ ගර්භනී අවස්ථාවේ රුධිර වහනයට ගොදුරුවන මව්වරුන්ගේ දිවි රැක ගැනීම සඳහා කොන්ඩමයක් සහිත ලාභදායි කට්ටලයක් හඳුන්වා දී තිබේ.

වැඩි විස්තර සඳහා: ගැබිනි මව්වරුන්ගේ දිවි රැකුමට මගක්