අර්යානා : ඇෆ්ඝන් පොප් තරුව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අර්යානා : ඇෆ්ඝන් පොප් තරුව

  • 2017 අගෝස්තු 21

ඇෆ්ගනිස්තානයේ කිම් කාඩේෂියන්' ලෙසින් සංගීතලෝලීන් හඳුන්වන අර්යානා, සිය දිගු කොණ්ඩය සහ ඇඟටම ඇලෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන්නීය. එය ගතානුගතිකවාදී ඇෆ්ගනිස්තාන සමාජය තුළ බොහෝ විට අවඥාවෙන්බැහැර කෙරෙන්නකි.

සංගීත ලෝලීහු ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.

"මෙතරම් තර්ජන තිබිලත්, මෙතරම් තරුණියෝ පිරිසක් ඒවි කියල මම නම් හිතුවේ නෑ. වාසනාවකට, එතන පිරිමින්ට වඩා කාන්තාවෝ හිටියා," සංගීත සංදර්ශනයට සහභාගි වූවෙක් පැවසීය.

"ඇයි ආවේ කියල මම ඒ තරුණියන්ගෙන් ඇහුව. ප්‍රසංගයට විරුද්ධව එල්ල වුනු තර්ජන නිසාම ආව කියලයි එයාල කීවේ."