තායිලන්තයේ හිටපු රජුගේ ආදාහන උත්සවය සඳහා ජන ගංගාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තායිලන්තයේ හිටපු රජතුමාගේ ආදාහන උත්සවය සඳහා ජන ගංගාවක්

2016 වසරේ ඔක්තෝබර් මස අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ පූමිපොන් අදුන්යදේජ් හිටපු රජතුමා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත තායිලන්ත වාසීහු අවමංගල්‍ය පෙරහැර දෙපස රැස්ව සිටියහ.

තායිලන්ත ජනතාව අතර ගෞරවාදරයට පත්‍ර වූ පූමිපොන් අදුන්යදේජ් රජු මෙලොවින් සමුගත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

මිය යන විට ඔහු 88 වෙනි වියේ පසු විය.

වැඩි විස්තර සඳහා: මරණින් වසරකට පසු පැවැත්වෙන හිටපු රජතුමාගේ ආදාහන උත්සවය

සබැඳි විෂයයන්