මොසැම්බික්: සුඛෝපභෝගී පාළු ගුවන්තොට
මොසැම්බික්: සුඛෝපභෝගී පාළු ගුවන්තොට
අති විශාල මුදලක් වැය කොට ඉදි කළ ද බලාපොරොත්තු වූ ආර්ථික ප්රතිලාභ නොලද අසාර්ථක ගුවන් තොටුපල ව්‍යාපෘති පිළිබඳ ලොව ඇතැම් රටවලින් වාර්තා වේ.
මොසැම්බික් රාජ්‍යයේ පිහිටි 'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල ඒ අතරින් එකකි.
ඇමරිකානු ඩොලර් මිලියන 200 වියදමින් ඉදිකළ ගුවන් තොටුපල විවෘත කර වසර 03 ගතව ඇතත් එහි මෙහෙයුම් සිදු කෙරෙන්නේ 4% තරම් අඩු ප්රමාණයකිනි.
වැඩි විස්තර සඳහා: දුගී රටක ඉදිවූ සුඛෝපභෝගී පාළු ගුවන්තොට