නීතිපතිවරයාගේ තර්කය පිළිගන්නවනම් මට නැවත ඉදිරිපත්වෙන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ
නීතිපතිවරයාගේ තර්කය පිළිගන්නවනම් මට නැවත ඉදිරිපත්වෙන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කරන තර්කය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය.