ජනපති පූතින් අධික ශීත දියේ බැස ස්නානය කළේ ඇයි?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති පූතින් අධික ශීත දියේ බැස ස්නානය කළේ ඇයි?

රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව ප්‍රාදූර්භාවය (Epiphany) අනුස්මරණය කරමින් රුසියානුවෝ අධික ශීත දියේ ගිලී ස්නානය කළහ.

පසුගියදාට යෙදුනු එම ආගමික වතාවත් ඉටු කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලදීමීර් පූතින් ද එක් වී සිටියේය.

ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කිරීම එම ආගමික වතාවත්වල අරමුණය.

වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝ පටය නරඹන්න.

වෙනත් පුවත්: