"මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්නේ උත්තර නොදන්න වැඩිහිටියෝ"
"මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්නේ උත්තර නොදන්න වැඩිහිටියෝ"
මහාචාර්ය ස්ටීවන් හෝකින් මිය යන විට 76 වෙනි වියේ පසුවිය. න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වූ ඔහු, මාර්තු 14 වැනිදා අවසන් සුසුම් හෙලුවේ කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේ දීය.
වැඩි විස්තර - හෝකින්: "වීර්යය සහ අප්‍රතිහත ධෛර්යයෙන්" යුත් පුද්ගලයෙක්