විශ්වාසභංගය ගැන ශ්රීලනිපය
විශ්වාසභංගය ගැන ශ්රීලනිපය
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහසු කටයුත්තක් වනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
වැඩි විස්තර සඳහා: විශ්වාසභංගය: "රනිල් නොමැති" ආණ්ඩුවකට ආරාධනා