'ගෘහනිර්මාණ ඡායාරූප 2018' උළෙලට තෝරා ගැනුණු ඡායාරූප

Image copyright OMER KANIPAK / APA18
Image caption 'මී වදය', රාජකීය උද්භිද උද්‍යානය - ලන්ඩන්, එංගලන්තය (ඡායාරූපය - ඕමර් කැනිපැක්)

2018 වසරේ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ඡායාරූප සම්මාන උළෙල සඳහා මූලිකව තෝරා ගත් ඡායාරූප නිකුත් කර තිබේ.

මේ සඳහා රටවල් 47 ක ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප රැසක් ඉදිරිපත්ව තිබූ අතර නොවැම්බර් 30 වෙනි දා ජයග්‍රාහී ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විශිෂ්ට ඡායාරූප එකතුවක් මෙවර සම්මානය සඳහා ලැබී ඇති බව මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වන ජේම්ස් ටිම්බර්ලේක් (James Timberlake) පවසයි.

නිර්දේශිත ඡායාරූප කීපයක් පහත දැක්වේ.

Image copyright ALDO AMORETTI / APA18
Image caption Azur Arena, Antibes - ප්‍රංශය (ඡායාරූපය - ඇල්ඩෝ ඇමරෙටි)
Image copyright BRAD FEINKNOPF / APA18
Image caption Auburn විශ්වවිද්‍යාලය - ඇලබාමා (ඡායාරූපය - බ්‍රැඩ් ෆෙයින්ක්නෝෆ්)‍
Image copyright Image copyrightMARIUS LIUTKEVICIUS / APA18
Image caption මහල් නිවාස සංකීර්ණයක් - ස්පාඤ්ඤය (ඡායාරූපය - මේරියස් ලියුට්කෙවිසියස්)
Image copyright B.R.S.SREENAG / APA18
Image caption චෙන්නායි, ඉන්දියාව (ඡායාරූපය - බී.ආර්.එස්. ශ්‍රීනාග්)
Image copyright HE ZHENUAN / APA18
Image caption චීන මහ බැංකු කුළුණ (ඡායාරූපය - හේ සෙනුආන්)
Image copyright SHAO FENG / APA18
Image caption හොංකොං - සුහායි - මැකෝ දේශසීමා මාරුව (ඡායාරූපය - ෂාඕ ෆෙන්ග්)
Image copyright JAMES NEWTON / APA18
Image caption The Vortex - ලන්ඩන්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ජේම්ස් නිව්ටන්)
Image copyright ANDREW ROBERTSON / APA18
Image caption The Ouse Valley - සසෙක්ස්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ඇන්ඩෲ රොබට්සන්)
Image copyright DIRK VONTEN / APA18
Image caption Neuschwanstein මාලිගය - බවාරියා, ජර්මනිය (ඡායාරූපය ඩර්ක් වොන්ටන්)
Image copyright JEFF EDEN / APA18
Image caption රාජකීය උද්භිද උද්‍යානය - ලන්ඩන්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ජෙෆ් ඊඩ්න්)
Image copyright AI QING / APA18
Image caption The Seashore Chapel - කින්හ්වන්ඩාඕ, චීනය (ඡායාරූපය - අයි කිං)
Image copyright ZHU WENQIAO / APA18
Image caption Raffles City - චොංකිං, චීනය (ඡායාරූපය - සූ වෙන්කියාඕ)

මේ ගැනත් දැනගන්න:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර