යුටියුබ් තරු, තරුණ පරපුර සහ 'කාංසාව'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුටියුබ් තරු සහ සමාජ මාධ්‍ය: 'කාංසාව' ගැන තොරතුරු සෙවීම ඉහළට

ලොව වටා වෙසෙන බිලියන සංඛ්‍යාත ජනයා සිය ජීවිතය හා බැඳුනු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හරිති.

සත්‍යම නොවිය හැකි කරුණු ද සත්‍ය ලෙස ඉස්මතු කිරීමට ඇතැමෙක් ඒ ඔස්සේ උත්සාහ දරති.

ඉහත කී තත්ත්වය මානව ඉතිහාසයේ එකිනෙකා අතර අදහස් හුවමාරුවේදී සිදුව ඇති සුවිශේෂ විකාශනයකි.

නමුත් එමගින් අප මනසට සිදුවන බලපෑම කෙසේද යන්න අප නොදනී.

අන්තර්ජාලය හා දැඩි ලෙස ඇලීගැලී කටයුතු කිරිම නිසා මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ යම් අදහසක් දිය හැකි කණ්ඩායමක් ද සිටී.

ඔවුන් 'සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන්' (Social Media Influencers) ලෙස හඳුන්වා දිය හැක.

යුටියුබ් සමාජ ජාලයේ පමණක් නොව ගූගල් ට්‍රෙන්ඩිං තුළත් "කාංසාව" (anxiety) ගැන තොරතුරු සෙවීම ඉහළ ගොස් ඇත.

ඒ අතර යුටියුබ් හි තත්ත්වය සුවිශේෂි වේ.

බීබීසී වෙත අදහස් දැක්වූ යුටියුබ් තරු අන්තර්ජාල භාවිතය සහ මානසිකව මුහුණ පාන අත්දැකීම් පිළිබඳ පැහැදිලි කළහ.

මේ ගැනත් දැනගන්න: