Media Player
කොරෝනා වෛරසය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
07.02.2020

වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා

කොරෝනාවෛරසය පැතිර යන අවස්ථාවේ ඩැනියල් යංග් සිය ඥාතීන් බැලීම සඳහා වූහාන් වෙත ගොස් තිබිණි.