සරණාගතයන්ට ඊශ්‍රායලයට ඇතුල් වීමට ඉල්ලීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 6 බ්‍රහස්පතින්දා - 14:16 GMT
UNHCR

ඊශ්‍රායල ඊජිප්තු දේශ සීමාවේ ඉකුත් සතිය පුරා අතරමං වී සිටින අප්‍රිකානු සංක්‍රමණිකයන් ට රට තුලට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.දැඩි ඌෂ්ණයෙන් යුත් කාන්තාරයේ හිරවී සිටින එම එරිත්‍රියානු ජාතිකයන් විසිදෙනාට එසේ රටට ඇතුල්වීම ඉඩ නොදී සිටීමට ඊශ්‍රායලයට හැකියාවක් නැති බවයි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ . මීට ප්‍රතිචාර දක්වන ඊශ්‍රායල අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍ය එලි යිශෛ කියා සිටියේ සංක්‍රමනියන් ගැන තමන් වෙනස්කමක් නොකරන නමුත් ඔවුන්ට ඒමට ඉඩ සැලසුවහොත් තවත් දහස් ගණනකට එලෙස පැමිණීමට අනුබලයක් සැපයෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.