ඇෆ්ගනිස්තානු හමුදාව සහ නේටෝ හමුදා ඒකාබද්ධ ක්‍රියාන්විත සීමා කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 18 අඟහරුවාදා - 17:02 GMT
නේටෝ හමුදාවන්

නේටෝ හමුදාවන්

ඇෆ්ගනිස්තානු හමුදාව හා එක්ව ක්‍රියාත්මක කරන මෙහෙයුම් සීමා කිරීමට සිදුවෙන බව නේටෝ හමුදා කියා සිටියි.

ඇෆ්ගනිස්තානු හමුදා භටයන් නේටෝ හමුදාවන් වෙත එල්ල කරන ප්‍රහාර වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි නේටෝ හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ.

මහා පරිමාන මෙහෙහුම් පමණක් එකට සිදුකෙරන අතර සීමිත පරිමානයේ මෙහෙහුම් වලදී තත්වයන් සලකා බලා තීරණයක් ගන්නා බව නේටෝ ප්‍රකාශකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ වසර තුල දී ඇෆ්ගනිස්තානු හමුදා සහ පොලිස් භටයන් එල්ල කළ ප්‍රහාර වලින් නේටෝ හමුදා සාමාජිකයෝ පනස් දෙනෙක් මිය ගියහ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.