සිරියාවට අනතුරු ඇඟවීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 4 අඟහරුවාදා - 17:59 GMT
syria

සිරියාව රසායනික අවි භාවිතා කළ හොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුන දීමට සිදුවන බව නේටෝ සංවිධානයේ ප්‍රධානියා කියා සිටී.

නේටෝ සංවිධානයේ ප්‍රධානියා වන ආන්ද්රෙය්ස් රස්මුසීන් ප්‍රකාශ කළේ සිරියාව රසායනික අවි භාවිතා කළ හොත් ජාත්‍යන්තර ප්‍රජාව වහාම ඊට ප්‍රතිචාර පළ කිරීමට ඉඩ තිබෙන බවයි.

මේ අතර සිරියාවේ දමස්කස් නගරයේ පාසලකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එහි වගකීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විරෝධතාවාදීන් එකිනෙකාට චෝදනා කරගනිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.