මාලි රාජ්‍යයේ දරුණු සටන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 6 බදාදා - 17:54 GMT
mali

ප්‍රංස හමුදා මාලි මාලි රාජ්‍යයේ ඉස්ලාමීය කැරලිකරුවන් සමග දරුණු සටනක යෙදී සිටින බව ප්‍රංස ආරක්ෂක ඇමති වීස් ලේද්රියන්
ප්‍රකාශ කළේය.

මේ වන විට කැරලිකරුවන් සිය ගනනක් මරා දමා ඇති බව ප්‍රංස ආරක්ෂක ඇමතිවරයා කියා සිටියේය.

කැරලිකරුවන් තම බලකොටු වෙතින් පලා යමින් සිටින අතර පුපුරන ද්‍රව්‍ය තැනින් තැන දමා යන බවයි එහි සිටින බී බී සී වාර්තා කරුවන් ප්‍රකාශ කොට සිටියේ.

ඉස්ලාමීය කැරලිකරුවන් උතුරු දිග මාලි රාජ්‍යයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතරුව ප්‍රංසය අප්‍රිකානු සංගමයේ හමුදා හා එක්ව ක්‍රියාන්විතයක් ආරම්භ කළේය

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.