ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව වසරේ ගිනි සැණකෙළි

ලෝකයේ නැගෙනහිර කෙලවරේ ඇතැම් රටවලට 2014 වර්ෂය දැනටමත් උදා වී හමාරයි.

උත්කර්ෂවත් අන්දමින් නව වසර මෙවරත් මුලින්ම පිළිගත්තේ කලින්ම ඉර පායන නවසීලන්තය.

ඕස්ට්‍රේලියානුවන්ද සිඩ්නි නුවර ඔපෙරා මන්දිරය අවට මල් වෙඩි සංදර්ශනයක් පවත්වමින් නව වසර උදාව සැමරූ අතර මෙම අවස්ථාවට නැරඹීමට විශාල පිරිසක් රැස්ව සිටියා.