ලිංගික උත්තේජනය උදෙසා ඝාතනයක් කළ පොලිස් නිලධාරියෙක්

Image copyright AFP

‘ලිංගික උත්තේජනය උදෙසා මිනී මස් කෑම’ යන අන්තර් ජාල වෙබ් අඩවියකින් හමුවූ ව්‍යාපාරිකයකු ඝාතනය කළ ජර්මානු ජාතික පොලිස් නිලධාරියකුට එරෙහිව නඩු පැවරීමේ පුවතක් නැගෙනහිර ජර්මනියෙන් වාර්තා වෙයි.

ඉකුත් නොවැම්බර් මාසයේදී ජර්මන් ජාතික 56 හැවිරිදි දෙට්ලෙව් ගුඑන්සල් විසින් ගෙල සිර කොට අවයව කපා මරා දමා ඇත්තේ 59 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

එහෙත් ගුඑන්සල් මස් කෑ බවට සාක්ෂි ඉදිරිපත්වී නැත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය කැමැත්තෙන් මිය ගොස් ඇති බවයි ගුඑන්සල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දන්වා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර