වතිකානය සමලිංගිකත්වය දෙස නව ඇසකින් බලයි

Image copyright AP
Image caption ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලිබරල්වාදී වාදී අදහස් එළිදැක්වීමක් ලෙසටයි බොහෝ දෙනා මෙය සලකන්නේ

සමලිංගිකත්වය සහ දික්කසාදය වැනි සංඛීර්ණ කාරණා පිළිබඳව සලකා බැලෙන ලියැවිල්ලකට ඡන්දය ප්‍රකාශ කිරීමට වතිකානයේ රෝමානු කතෝලික බිෂොප්වරයන් හට ළඟදීම අවස්තාව සැලසෙන බව පැවසේ.

සමලිංගික පුරුෂයන් පිළිබඳව කරුණාවකින් සහ වඩාත් විවෘතභාවයකින් සැලකිය යුතු බවට දෙසතියක් තිස්සේ පැවති දුෂ්කර සාකච්චාවකින් පසුවයි මෙම ලියවිල්ල නිකුත්වී ඇත්තේ.

එහෙත් මෙම ලියවිල්ලේ ඇතැම් වගන්ති මතබේදයට ලක්වී ඇති බැවින් චන්ද විමසීමට පෙර එය නැවත සංශෝධනය කරනු ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර