ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශයේ 'මංගල සිරියක්'

ලෝක කුසලාන මූලික වටයේ තරඟයකදී බංග්ලාදේශය එංගලන්තය පරාජය කිරීමත් සමඟ ඩකා අගනුවර ප්‍රීතිඝෝෂා නගන බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන්.