දුවද්දී ගැටීමෙන් ක්‍රිකට් ක්‍රීඩකයා මරුට

Image copyright BENGALRANJITEAM

කල්කටාවේ ක්‍රීඩා සමාජ තරගයක් අතරතුර උඩ පන්දුවක් රැක ගැනීම සඳහා දිව ගිය තරුණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙකා හා හැපීමෙන් පසු ඉන් එක් ක්‍රීඩකයෙක් මිය ගොස් තිබේ.

දහනවයෙන් පහළ බටහිර බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අන්කිට් කෙශ්රි මරණයට පත් වන විට විසි වන වියේ පසු විය.

වේග පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස් මීට සිව් මසකට පෙර මිය ගියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර