පොලිසිය නිරූපිකාවක් 'දූෂණය කරලා'

Image copyright AFP

ඉන්දියාවේ දහ නම හැවිරිදි නිරූපිකාවක් දූෂණය කිරීම සහ කොල්ල කෑමේ චෝදනා යටතේ පුද්ගලයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව මුම්බායි පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් වුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

තරුණිය දූෂණයට ලක්ව තිබෙන්නේ නිරූපිකාවන් හසුරුවන නියෝජිතයා ඇයගෙන් බලෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ විට එයට විරෝධය දැක්වීම හේතුවෙනි.

දූෂණයට ලක් වූ තරුණිය කියා සිටියේ මුදල් දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් ඇයගේ ආභරණ සොරකම් කර ගෙන ඇයව සිර කර ලිංගික අඩන්තේට්ටම් කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර