බ්‍රිතාන්‍ය මහ රැජින අලුත උපන් මිනිබිරිය හමු වෙයි

Image copyright PA

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජින ප්‍රථම වරට සිය අලුත උපන් මිනිබිරිය හමු වෙයි.

දින තුනක් වයසැති චාර්ලට් එලිසබත් ඩයනා බිලිඳු කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන රාජකීයයන් අතරින් සිව්වැනි ස්ථානයේ පසු වෙයි.

චාර්ලට් බිලිඳු කුමරිය විලියම් - කේට් යුවලගේ දෙවන දරුවායි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර