ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්ලූටෝ රහස් හෙළි කරයි

සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ග්‍රහ ලෝකයක් වන ප්ලූටෝ ගේ තතු ඉතා නිවැරදිව හෙළි කරන පින්තූර සකස් කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.

මේ ඡායාරුපවලින් ප්ලුටෝගේ භූමිය, වායුගෝලය, සහ ග්‍රහලෝකයේ සැබෑ වර්ණය පිළිබඳ රහස් රැසක් හෙළි වන බවයි වාර්තා වෙන්නේ.

බීබීසී වාර්තාකරු ටිම් ඕල්මන් කළ විමසුමක්.