ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයේ පිපුරුම්වල විස්මය දනවන දසුන්

චීනයේ ටියන්ජින් (Tianjin) නගරයේ සිදුවූ ප්‍රබල පිපිරීම් වලින් මේ වන විට 56 දෙනකු වත් මිය ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

ගිනි නිවන භටයන් විසි එක් දෙනකුද මිය ගොස් ඇත.

පිපිරීම් වලින් පසු තවමත් එම ස්ථානයේ කර්මාන්ත ශාලාවලින් ගිනි පිටවෙමින් තිබේ.