ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිසියෙන් ගැලවෙන්න රථය මුහුදට පැදවූ රියදුරෙක්

පොලිස් ලුහුබැඳීමකට ලක් වූ සැකකරුවෙක් ඉන් මිදීම සඳහා සිය රථය මුහුදට ධාවනය කළ පුවතක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් වාර්තා වේ.

රථය වෙරළ දෙසට පැදවූ මෙම රියදුරා ඉන් ඔබ්බට පිහිටි මුහුද දෙසට රිය පදවා ඇත්තේ පොලිසියෙන් ගැලවී යෑමේ බලාපොරොත්තුවෙන්.

ඔහුගේ එම උත්සාහය අසාර්ථක වූ අතර ඔහු පොලිස් රැඳවුම් භාරයට පත් වී තිබේ.