ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'වේඩින් කේක්' පව්වේ සහන මෙහෙයුමක්

සංචාරකයන් අතර ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ගිරි ශිකරයක කොටු වී සිටි පුද්ගලයන් දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

විපතට මුහුණ දුන් පුද්ගලයන් දෙදෙනා බේරා ගනු ලැබුවේ හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන්.

'වේඩින් කේක්' යනුවෙන් නම් කරනු ලැබ ඇති මෙම පර්වතය පිහිටා ඇත්තේ සිඩ්නි නගරයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි රාජකීය ජාතික උද්‍යානය තුළයි.